දේශීය පුවත්

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශයට තවත් ආයතන කිහිපයක් ඇතුළත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාකටයුතු කර තිබේ. ඒ අනුව ඒ මහතාගේ අමාත්‍යාංශයට රක්නා ආරක්ෂණ ලංකා සමාගම,සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ...

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පවසා සිටියේ රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බවයි. ...

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන ITV නාලිකාව අද වාර්තා කර සිටියේ බිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මෙම ප්‍රවෘත්තිය tga sun , bbc ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය කිහිපයක් ද වාර්තා කර තිබීම විශේෂත්වයකි. එම මාධ්‍ය වා...

සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඇමැති ධම්මික පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එහිදී නිෂ්චිත පිළිතුරක් දීමට අගමැතිවරයා...

ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව අවධාරනය කළේය. එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ආණ්ඩුව විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස්...

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන්ට නැවුම් විශ්වාසභංගයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් ඉතා නුදුරේදීම අගමැති බොරිස් ජොන්සන් නායකත්ව අභියෝගයකට මුහුණ දීමට ඉඩ ඇතැයි එංගලන්ත පුවත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඊනියා ...

වත්මන් ආර්ථික අභියෝගවලින් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් ණය ආධාර ඉල්ලා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ අද (ජුලි 06) තමා රුසියානු සහචරයා සමඟ ඉතා ඵ...

පෝලිම්වල පීඩා විඳින ජනතාවට කඩිනමින් සුබ පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ස්වාධීන වූ පක්ෂ දහයේ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පවතින අර්බුදයට විසදුම් ලබා ගැනීමට නම්...

වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාල ලිපිය ජනාදිපතිවරයාට යොමු කර ඇතැයි ද වාර්තා වෙයි. වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස්වලට අනුව මෙම තීර...

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එරෙහිව ජපන් තානාපති කාර්යාලයෙන් බරපතල චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තාවේ. අප වෙත වාර්තා වන්නේ ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට කැඳවා අමාත්‍ය නිමල් සිරිපාල සම්බන්ධයෙන් පැමිණිලි කර ඇ...

ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 8 දෙනෙකු කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. විරෝධතාව අතරතුර ජනාධිපති මන්දිර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරයට පිවිසීමට තිබෙන මුරකාවල් කිහිපයක් පසු කරමින් ගොස් ජනාධිපති මන්දිරය ආසන්නයටම ගොස් ඇති බව සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වන වීඩියෝ පටයකින් තහවුරු වේ. කෙසේ වුවද ඇය ඇතුළු පිරිස ජනාධිපති මන්දිරයේ...

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බවයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විදේශ විනිමය අර...

ලංවිම ප්‍රධාන විදුලි ඉන්ජිනේරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (ජූලි 5) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්, විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉකුත් ජූනි 9 වන දා විදුලි ඉන්ජිනේරුවන් විසින් රට පුරා...

අල් ජසීරා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට තමාට හැකි යැයි තමන් විශ්වාස කරන බව පවසයි. තමාගේ වැඩපිළිවෙල අනුව ආර්ථිකය ස්ථාවරත්වයට පැමිණීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බවද අග්...

තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර,රට වැටී ඇති ඛේදනීය තත්ත්වය ගැන වගකීම භාර ගෙන, සිය තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසති. උන්වහසේගේ අදහස් දැක්වීමට අනුව මේ වන විට උග්‍ර වී ඇති අර්බුදකාරී තත්ත්වයට ජනාධි...

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ(5) 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කළේය.. ඒ අනුව ඔහු පැවසුවේ අ.පො.ස. උසස් පෙළ විභාගය 2022 නොවැම්බර් 28...

ඊයේ(05) පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය හුවමාරු පනතට අදාළ රෙගුලාසි පැනවීමේ විවාදයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා අදහස් දක්වමින්, " එදා 2017දී රනිල් වික්‍රමසිංහ මහතා අපනයනයෙන් උපයන විදෙස් විනිමය රටින් බැහැර රඳවා ගැනීමට හැකි පරිදි විදේශ විනිම...

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් මව්බිමට ආදරය කරන සංගමයක් ඉල්ලා සිටින්නේ, සියලුම වෘත්තිකයන්, සියලුම දේශපාලන සංවිධාන සහ සියලු මහජනතාව එක්ව රට පුරා යම් කිසි වෘත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව හා දැනටත් පවත්වන සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් දැඩි කිරීම මගි...

අද (ජූලි 5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාව පාස්කු ප්‍රහාරයේ චූදිතයෙකු කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවයි. එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ, කිසිදු රටක ත්‍රස්තවාදීන්ට නඩ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...