දේශීය පුවත්

ඊයේ(05) පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය හුවමාරු පනතට අදාළ රෙගුලාසි පැනවීමේ විවාදයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා අදහස් දක්වමින්, ” එදා 2017දී රනිල් වික්‍රමසිංහ මහතා අපනයනයෙන් උපයන විදෙස් විනිමය රටින් බැහැර රඳවා ගැනීමට හැකි පරිදි විදේශ විනිමය හුවමාරු පනතට ගෙන ආ සංශෝධන නිසා මාසයකට ඩොලර් මිලියන 300 – 400ක් රටට අහිමි වෙනවා. එදා රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඒ අපරාධයට මුළු රටම අද වන්දි ගෙවනවා. ආපසු හැරවිය යුත්තේ එයයි.එසේ තිබියදී එම පනතට අද එයාම බොරු සංශෝධන ගෙනත්. සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීමෙන් පසු සැබෑ සංශෝධන ගෙනැවිත් රටට අහිමිවන එම මුදල රට තුළ රඳවා ගැනීමට පියවර ගැනීමට අපි සූදානම්!” යනුවෙන් පැවසුවේය. සම්පුර්ණ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More