ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 8 දෙනෙකු කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
විරෝධතාව අතරතුර ජනාධිපති මන්දිර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට වන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන්ය පවසයි.
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින අතර කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...