ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් මුදල් අමාත්‍යවරයා සතුව නැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ හේතුවෙන් වික්‍රමසිංහ මහතා වහාම මුදල් ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවත්ය.
“අගමැති තුමාගේ ආර්ථික සැලැස්ම පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස මම රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරනවා.” යනුවෙන් අමාත්‍යය ධම්මික ප්‍රේරා මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...