අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ(5) 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කළේය..
ඒ අනුව ඔහු පැවසුවේ අ.පො.ස. උසස් පෙළ විභාගය 2022 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...