ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශයට තවත් ආයතන කිහිපයක් ඇතුළත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාකටයුතු කර තිබේ.
ඒ අනුව ඒ මහතාගේ අමාත්‍යාංශයට රක්නා ආරක්ෂණ ලංකා සමාගම,සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම අයත්ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...