ජනාධිපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ වීමට පෙර පාර්ලිමේන්තුව තුළ වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කිරීම ව්‍යයවස්ථා විරෝධී බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසා සිටියි. කථානායකවරයා වෙත ලිපියක් යවමින් ඒ බව සඳහන් කරන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් සඳහන් කරන්නේ එය පළමුව කළ යුතු දේ වෙ...
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් ගාලු මුවදොර විරෝධතා භූමියේ සිට මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට පා ගමනින් පැමිණ එම පරිශ්‍රයෙන් පිටත විරෝධතාවක නිරත වූ බව අප...
පසුගිය දා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් සිටියදී එක්තරා පුද්ගලයෙකු ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහරදීමට තැත් කළේය. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ හෙළි කළේය.
” ඒ් පුද්ගලයා මිරිහානේ පදිංචි අය...
(සමාජ මාධ්‍යය ජාලා අතර සංසරණය වන බොහෝ දෑ අතර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මෙවැනි දෑද සංසරණය වේ. නිලන්ත සත්සර ගමගේ මහතාගේ මුහුණු පොතින් උපුටා ගැණුනි) ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය... ...
රටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13 දා) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව නිල බලයෙන් වැඩබලන ජනාධිපති ලෙස පත්වීමට නියමිත බව ව්‍යවස්ථා විශේෂඥයෝ පෙන්වා දෙති. එහෙත් සමහර නීතිවේදීන්ගේ මතයට අනුව එළැඹ...
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. එසේම ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන ...
ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ඩොලර් අර්බුදය උග්‍රවීම සම්බන්ධයෙන් ජාතික පුවත් පතකට ලිපියක් සපයන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා, "ඒ ආකාරයට 2017 විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලනය ඉතා බරපතළ ලෙස දුර්වල කිරීමේ ප්‍රතිවිපා...
බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල්වන සිදුවීම් අතර වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම මූලික වන්නේය. ඊට අමතරව විසි නව වැනි වියේ දී සතර පෙරනිමිති දැක ගිහි ගෙ...
අනෙකාට විරුද්ධව අවි අමෝරා ගැනීමෙන් සිදුවන්නේ මේ රට සුඩානයටත් අන්ත තැනකට වැටීම බවත් මේ අවස්ථාවේ සියලු පාර්ශ්ව එක්ව සමගිව රට හමුවේ වන අභියෝගය ජයගත යුතු බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, රට ඇදවැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම වෙනුවෙන් තම පක්ෂය විසින් ඉදිරි...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පලා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඔවුනට අනුව ජනාධිපතිවරයා මාල දිවයිනේ මාලේ අගනුවර වෙත එරට වේලාවෙන් පෙරවරු 03:00 ට පමණ ගොඩ බැස ඇතැයි කියවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බැසිල් රාජපක්ෂ මහතාද රට අතහැර ගොස් ඇති බව පවසන බීබීසී පුවත් සේවය බැස...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ, ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බවයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි සිටි බවයි. දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය ජනතාවගේ ක...
ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියල. ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ ලිපියකට අත්සන් තබා අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය . අද ඔහු...
අද (ජුලි 12) උදෑසන අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
වාර්තා වන අන්දමට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
ඊයේ(11) කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපලෙන් හදිසියේ පිටව යාමට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපලේ සිටිනා අයුරු සමාජ මාධ්‍යය ජාලා අතර හුවමාරු වේ. එම ඡායාරූප පහතින්...
ජනතා විමුක්ති පෙරමුණ සමග පැවති සාකච්ඡාවක් අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ, අරගලකරුවන් 225ම එපා යැයි පවසන්නේ නම් කළ යුත්තේ ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීම පමණයි යයි පැවසුවේය.
"අරගලයේ ඉන්නේ මමත්ව ජනතාවක්නේ. අපි, අප...බැසිල් රාජපක්ෂ ඊයේ ගුවන් තොටුපලේදී කැමරාවට කොටුවූ අයුරු
July 12, 2022 10:54 am
අරගලයේ ඉන්න අය තමන් කරන්න යන දේ රටට ඉදිරිපත් කරල ජන වරමක් ලබා ගත යුතුයි- පාඨලී චම්පික රණවක
July 12, 2022 10:31 am
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසුවේය. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්&...
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව ජූලි 15 (සිකුරාදා) කැඳවීමට පක්ෂ නායකයින් තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා භාර ගැනීම ජූලි 18 (සඳුදා) බවත්, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ජූලි 20 වැනිදා බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා "ටෘත් විත් චමුදිත" අන්තර්ජාල නාලිකාව සමඟ එක්වෙනින් පවසා සිටියේ නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත්වුවද ඔහු අරගලයේ අභිලාෂයන් සමග සම්මුතිගත විය යුතු බවයි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට රාජපක්‍ෂ පාලනයට තිබූ ජන වරම අහෝසි වී ඇති බවත...
වත්මන් අර්බූදයේ සැබෑ පියවරු යන නමින් ජාතික පුවත් පතකට ලීපියක් සම්පාදනය කරන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ සත්‍ය කතා කිරීම සහ එය පිළිගැනීම වැළැක්වීම සඳහා බරපතළ මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියක් රට තුළ දියත් වන බවයි. ...
පෙරේදා(09) ජනාධිපති මන්දිරයට තුලට ඇතුළු වූ විවිධ කණ්ඩායම් අතර ගැටුම් හටගෙන ඇතැයි "ෆේස් බුක් " පරිශීලකයන් සහ වෙනත් සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වන වීඩියෝ දර්ශන වලින් තහවුරු වෙමින් පවතින බව සමාජ ජාලා නිරීක්ෂක පිරිස් පවසති. විවිධ කණ්ඩායම් ජනාධිපති මන්දිරයට ඇතුළු වී හැසිරෙන ආකාරය සම්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...