දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ, ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි සිටි බවයි.

දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය ජනතාවගේ කැමැත්තත් අතර විශාල පරස්පරයක් පවතින නිසා වඩා වැදගත් වන්නේ ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවීම බවද ඒ මහතා අවධාරණය කළේය.

එම අවස්ථාව ලබාදෙන තෙක් අන්තර්කාලීන පාලනයක් අවශ්‍ය බවත් එම කාලය සඳහා රට භාර ගැනීමට තම පක්‍ෂය සූදානම් බවද අනුර කුමාර මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More