වත්මන් අර්බූදයේ සැබෑ පියවරු යන නමින් ජාතික පුවත් පතකට ලීපියක් සම්පාදනය කරන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ සත්‍ය කතා කිරීම සහ එය පිළිගැනීම වැළැක්වීම සඳහා බරපතළ මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියක් රට තුළ දියත් වන බවයි.
මැයි 9 දින රට තුල ඇති කළ භීෂණය තුළින් එම තත්ත්වය තවදුරටත් උත්සන්න වූ බව පෙන්වා දෙන ඒ මහතා යම් දේශපාලන පක්ෂ එවැනි කළු 9 වැනිදාවක් නැවත උදා වේ යැයි බියට පත්ව සියල්ල පසෙකලා ඊට මුහුණ දිය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කරමින් සිටින බවද පෙන්වා දෙයි.
ඔහුට අනුව මෙම මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියට දායක වන්නේ මිලියන 15ක් වූ ඡන්ද දායකයන් අතුරින් දළ වශයෙන් මිලියන 2ක් පමණ වූ සමාජ මාධ්‍ය තුළ සැරිසරන පිරිසයි.
ඒ අනුව අද වන විට රට තුල නිර්මාණය වූ ආර්ථික ආපදාව යොදා ගනිමින් රට තුළ මහා දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමේ ආපද අධිරාජ්‍යවාදී මෙහෙයමට අදාල ප්‍රධාන භූමිකාව ඉටු කරන්නේ “සකර්බර්ග්” විසින් බව ඔහු අවධාරණය කරයි.
සම්පූර්ණ ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...