දේශීය පුවත්

ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියල. ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ ලිපියකට අත්සන් තබා අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය .

අද ඔහුට ජීවිතයේ කිසි දිනයක නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ පිට වීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ තම ටිකට් එක සහ පාස්පෝට් එක රැගෙන බලපත්‍ර නියමිත කවුන්ටරයට පැමිණෙන ලෙසයි .

එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගුවන් යානයට යාමට හැකි ඉක්මනින් අවශ්‍ය නිසා නැවත එය වෙනත් නිලධාරියෙකු අත යවා තිබුණා එම ආගමන විගමන නිලධාරීන් එහි මුද්‍රා තැබීම ප්‍රතික්ෂේප කොට ඇත.

මේ උද්ගත වූ තත්වයත් සමගම ජනාධිපතිවරයාට ඩුබායි බලා පිටත් වන ගුවන් යානය මගහැරී ඇත මේ වන විට ජනාධිපතිවරයා වහාම කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් සිටි .

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More