දේශීය පුවත්

 

පෙරේදා(09) ජනාධිපති මන්දිරයට තුලට ඇතුළු වූ විවිධ කණ්ඩායම් අතර ගැටුම් හටගෙන ඇතැයි “ෆේස් බුක් ” පරිශීලකයන් සහ වෙනත් සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වන වීඩියෝ දර්ශන වලින් තහවුරු වෙමින් පවතින බව සමාජ ජාලා නිරීක්ෂක පිරිස් පවසති.

විවිධ කණ්ඩායම් ජනාධිපති මන්දිරයට ඇතුළු වී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිවන මත ගැටුම් උනුසුම් වාද විවාද දක්වාත් ඉන් නොනැවතී එකිනෙකාට පහර දීමට සැරසෙන අවස්ථාත් නිරීක්ෂණය කරන්නට ලැබුණු බව සමාජ ජාලා නිරීක්ෂක පිරිස් පවසති.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍යයවරයාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් එම පිරිස් අතර බරපතල මත ගැටුම් ඇති වී ඇතැයි එම නීරීක්ෂකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More