කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
විරෝධතාකරුවන් ගාලු මුවදොර විරෝධතා භූමියේ සිට මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට පා ගමනින් පැමිණ එම පරිශ්‍රයෙන් පිටත විරෝධතාවක නිරත වූ බව අප වාර්තාකරුවෝ පවසති.
බාධක බිඳගෙන අගමැති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...