දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්විණි. ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරුණ සමුළුව වෙනුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්ති...
“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි. බ්ලූම්බර්ග් පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාවේ වුණත් වෙන රටක වුණත් යුද්ධය හොඳ ...
වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමට තම පක්ෂය කිසිවිටකත් සූදානම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය. රටේ ප්‍රධානම පුරවැසීයා වන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංගනය කරමි...
පුද්ගල න්‍යාය පත්‍ර පසෙක තබා රටට න්‍යාය පත්‍රයක් සකස් කර ගනිමින් එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හි මියන් පවසනවා. එ නව අමාත්‍යාංශයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන ආශිර්වාද ගැනීම් සඳහා වූ උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය. මහ නගර සහ බස්නාහ්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ...
අද දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ආණ්ඩුවට සහය පළ කරමින් අද පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් එම පියවර ගත් බවයි. අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය ර...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ දෙකේ සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජයට එක්කර ගැනීමට පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ආරංචි මාර්ග පවසයි. රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුගිය බ්‍රහස්පතින්දා ආගමික නායකයන් වන (ජමියතුල් උ...
රෝහණ විජේවීරයන් ගොඩනැඟූ, සෝමවංශ අමරසිංහයන් සෙවණේ වැඩුණු ‘ජනතා විමුක්ති පෙරමුණ’ එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක නැමැත්තා විසින් ඔළුවෙන් සිටුවා ඇති බවත් එනිසා ‘වත්මන් ජනතා විමුක්ති පෙරමුණ’ වසර තුනක් තිස්සේ රට වළකට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම ‘ව්‍යවස්ථා විරෝධී - ප්‍රජාතන්ත්‍ර විරෝධී - ස...
ලංකා ලීඩ් නිව්ස් පසුගියදා පාර්ලිමේන්තුව කැදවන දිනය 14 වනදා බව දක්වමින් පළ කළ ප්‍රවෘතිය සත්‍ය වී ඇත. පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. ...
ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ අභීත තීන්දුවට ගරු කරමින් ස්ථාවර රජයක් ස්ථාපිත කරගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, එම නිසා අප කිසිවකු මේ අවස්ථාවේ අමාත්‍ය තනතුරු බලාපොරොත්තු නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි. රත්නපුර පැල්මඩුල්ල ගොඩගම නිවසේ...
නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ.
සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාය.
තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (04) මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. එම අමාත්‍යවරුන් වන්නේ , දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබ...
ලබන 16 වැනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව කැඳවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ඇති බව එම වාර්තා සදහන් කරයි. හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට...
නව ආණ්ඩුවේ කථානායක ධුරයට හිටපු කථානායක චමල් රාජපක්ෂගේ හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරියගේ නම් යෝජනා වී තිබේ. ඔවුන් සමග මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය. චමල් රාජපක්ෂ නව රජයේ කිසිදු තනතුරක් භාර නොගෙන සිටීමට තීරණය කර ඇති බව දැ...
අභිනව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 15දෙනකු , රාජ්‍ය අමාත්‍යවරු 08දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 08දෙනෙකු මේ වන විට අමාත්‍යාංශවල දිවුරුම් දී තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට ස...
අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට තමන්ද එකඟ වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති. උන්වහන්සේ මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටිෙය් ඉදිරියෙදි තමන් පාර්ලිමේන්තු...
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වන බව මැතිවරණ කාර්යාලයේ භ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම තොරතුරු වලට අනුව පාර්ලිමේන්තුව විසිරවීමේ දින සිට දින 7කට පසුව නාමයෝජනා කැඳවිය හැකිය. නාමයෝජනා කැඳවීමේ දින සිට සති 5ත්- 8ත් අතර කාලයේ යම් දිනකදී මැතිවරණය පැවැත්වීම...
සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් මහා සංඝරත්නයට සහ ජනතාවට නව ජවයක් ආරෝපණය වී ඇති බව කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පවසති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පස්වරුවේ කැළණිය රජ මහ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියේය. වැ...
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව සහ මානව හිමිකම් කොමසාරිස් වාර්තා ප්‍රතික්ෂේප කිරීමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. පසුගියදා විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවක දී මහින්ද රාජපක්ෂ මහතා මේ ක්‍රියාදාමය ඉටු කරන බවට ප්‍රතිඥා දුන් බව මහාචාර්ය ජයසුම...
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද (03) පෙරවරුවේ කොළඹ පිහිටි කාදිනල් හිමිපාණන්ගේ නිල නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මුණගැසුණේය. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාද එක්ව සිටියේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය නිතී විරෝධී නම් අධික...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැඳවීමට බලය පවතින්නේ ජනාධිපති වරයා ට බව හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා පවසයි. පවතින දේශපාලන තත්වත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඊයේ(03) ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ඔහු මේ බව කියා සිටියේය. ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...