පුද්ගල න්‍යාය පත්‍ර පසෙක තබා රටට න්‍යාය පත්‍රයක් සකස් කර ගනිමින් එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හි මියන් පවසනවා.
එ නව අමාත්‍යාංශයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන ආශිර්වාද ගැනීම් සඳහා වූ උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.
මහ නගර සහ බස්නාහ්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ දිවුරුම් දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (04) පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...