දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට තමන්ද එකඟ වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටිෙය් ඉදිරියෙදි තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බවත්, හැකි ඉක්මනින් පර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත්ය.







Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More