දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැඳවීමට බලය පවතින්නේ ජනාධිපති වරයා ට බව හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා පවසයි.

පවතින දේශපාලන තත්වත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඊයේ(03) ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ඔහු මේ බව කියා සිටියේය.

වත්මන් කතානායක කරු ජයසුරිය මහතාගේ හැසිරීම අතිශය පක්‍ෂපාතී බවත්, කතානායක යනු සම්පූර්ණයෙන්ම ස්වාධීනව කටයුතු කරන පුදගලයෙකු විය යුතු බවද ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම ඉතාම නිවැරදි බවත් අගමැතිවරයා පත් වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බවත් ඔහු සදහන් කර සිටියේය.

එමෙන්ම තමන් කථානායකව සිටි අවදියේ සිරිකොතට නොගිය බවත් වත්මන් කතානායකවරයා එය නොතකා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More