නව ආණ්ඩුවේ කථානායක ධුරයට හිටපු කථානායක චමල් රාජපක්ෂගේ හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරියගේ නම් යෝජනා වී තිබේ. ඔවුන් සමග මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.
චමල් රාජපක්ෂ නව රජයේ කිසිදු තනතුරක් භාර නොගෙන සිටීමට තීරණය කර ඇති බව දැනටමත් ජනාධිපති හා අගමැතිවරයාට දන්වා ඇති බවද දැන ගන්නට ඇත. දැනට පාර්ලිමේන්තුවේ කථානායක ධුරය දරන කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ වීමෙන් පසු ඉවත් වීමට තීරණය කර ඇති බවද සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...