දේශීය පුවත්

“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බ්ලූම්බර්ග් පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාවේ වුණත් වෙන රටක වුණත් යුද්ධය හොඳ දෙයක් නෙමෙයි. අපි යුද්ධ නිර්මාණය කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂ යුද්ධයක් නිර්මාණය කළේ නෑ. අපි යුද්ධය අවසන් කළා.

අපි කිසිම රටක් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ශ්‍රී ලංකාව සමග වැඩ කරන්න කැමති ඕනෑම් කෙනෙක් සමග අපි වැඩ කරන්න ලෑස්තියි. අපි ජාත්‍යන්තර සංවිධාන සමගත් වැඩ කිරිමට ලෑස්තියි. නමුත් ඔවුන් සාධාරණ විය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More