දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්විණි.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරුණ සමුළුව වෙනුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන් , එස්.ශ්‍රීධරන් , ශිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මි ඇතුළු පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම උතුරු පළාතේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණයින් පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

‘අපේ ලුණු කාල ඇවිත් අපේ පක්‍ෂයෙ එක්කෙනෙක් සොරා ගෙන ඇමතිකමක් දීල තියනව උඹට කොහොමද අපි සහාය පල කරන්නෙ. අපේ ජනතාව කෑලි කෑලිවලට කඩන්නද උඹව ගෙනාවෙ. අපිව කෑලි කෑලිවලට කඩන්න කුමන්ත‍්‍රණය කරන කපටියෙක්. මේ උඹේ විනශයේ ආරම්භයයි’.

වවුනියාවේ තරුණ හමුවකදී මන්ත්‍රී සුමන්දිරන් පළ කළ අදහස්….

වවුනියාවේ තරුණ හමුවකදී මන්ත්‍රී සුමන්දිරන් පළ කළ අදහස්….

Gepostet von Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු am Sonntag, 4. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More