දේශීය පුවත්

වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමට තම පක්ෂය කිසිවිටකත් සූදානම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

රටේ ප්‍රධානම පුරවැසීයා වන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් කටයුතු කිරිම බරපතල ක්‍රියාවක් බව මන්ත්‍රීවරයා පවසයි.

තම පක්ෂය කිසිදු පර්ශවයකට සහය නොදෙන බවත් තම අභිමතය ඉටු කර ගැනීමට දිනෙන් දින අමාත්‍යවරු පත් කරන බවත් මන්ත්‍රිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More