මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වන බව මැතිවරණ කාර්යාලයේ භ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තොරතුරු වලට අනුව පාර්ලිමේන්තුව විසිරවීමේ දින සිට දින 7කට පසුව නාමයෝජනා කැඳවිය හැකිය.
නාමයෝජනා කැඳවීමේ දින සිට සති 5ත්- 8ත් අතර කාලයේ යම් දිනකදී මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. මේ සදහා මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සූදානම් වෙමිින් සිටින බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...