සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් මහා සංඝරත්නයට සහ ජනතාවට නව ජවයක් ආරෝපණය වී ඇති බව කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත
නාහිමියෝ පවසති.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පස්වරුවේ කැළණිය රජ මහ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් ආශිර්වාදාත්මකව අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ තමන් වහන්සේද පසුගිය ආණ්ඩුව පිහිටුවීම සදහා දායක වූ නමුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අද වන විට ඊට අකමැත්තක් දක්වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...