එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද (03) පෙරවරුවේ කොළඹ පිහිටි කාදිනල් හිමිපාණන්ගේ නිල නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මුණගැසුණේය.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාද එක්ව සිටියේය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය නිතී විරෝධී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් කළ විමසීමකදී සුමන්තිරන් මන්ත්‍රී වරයා පවසා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බවය.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව මේ වන විට එජාප පාර්ශවය ඇතුළු සියලු දෙනා පිළිගන්නා බව මෙමගින් පැහැදිලිය.
එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා පැවසුවේ පක්ෂයෙන් කෙතරම් අසාධාරණකම් සිදු වුවත් පනින රිලවුන් මෙන් ක්‍රියා නොකරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...