මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි. මෙකි තත්වය තුළ යම් හෙයකින් මැතිවරණ කොමිසන් සභාවේ යම් සාමාජිකයෙකුට ඉල්ලා අස්වීමට සලස්වා මැතිවරණය කල් දැමීමේ ඔහුට කූට උපක්‍රමයක් එජාපය විසින් දියත් කිරීමට අර අදිමින් සිටි. මෙ...
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, හනුමා පන්දම අතට ගත්තා වගේ තැන තැන ගිණිතබමින් යන මේ ක්‍රියාව නතරවන්නේ කොතැනින්දැයි ප්‍රශ්නයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. ජවිපේ නායකයා මේ බව කියා සිටියේ බීබීසී පුවත් සේවය සඳහාය. එනිසා ජනපතිවරයාගේ තනි තක්කඩි හිතුවක...
මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිසමට නීතිමය බලයක් නොමැති බවත් එම කොමිසම සතු එකම කාර්යය ජනාධිපතිවරයා නිකුත් කරන දිනයේදී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍ර...
පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයකට යෑමට සිදු වූයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ කතානායකවරයාගේ වැරදි ක්‍රියාකලාපය හේතුවෙන් බවට ආණ්ඩු පක්ෂ කැබිනට් අමාත්‍යවරු චෝදනා කරයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. එහිදි ...
හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව දන්වයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු සේ සැලකෙන එජාප දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුජිත් මුතුකුමාරණ මහතා සූරියවැවදී මාධ්‍ය හමුවක් අසීරුව...
පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම් පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා ක...
ව්‍යවස්ථා විරෝධීව සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10 වැනිදා) පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේ සිට පාර්ලිමේන්තුව කල් දැමීම දක්වා වූ සියළු ක‍්‍රියා...
පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර ජනාධිපති මෛත්‍රිපාල විසින් විසුරුවා හැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුගේ විශ්‍රාම වැටුප අහිමිව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) ව්‍යවස්ථාවේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිත වන ජනාධිපතිව...
ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. එහිදී ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡාකර ඇතිඅතර එහිදී ඔහු ...
වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුව බව නාමල් රාජ...
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම ගැන දැඩි කණස්සල්ල පල කරන බව කොලඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙමගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය උග‍්‍ර වන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන හා ක‍්‍රියාවලීන්ට ගරු කළ යුතු බවත්ය. ප...
කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත්පතකට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදය විසඳීම සඳහා මහමැතිවරණයක් හැර වෙනත් විසඳුමක් නොමැති බවය. සම්පූර්ණ ලිපියට ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරුණද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින කැබිනට් මණ්ඩලය මැතිවරණය අවසන් වන තුරු ක‍්‍රියාත්මක වන බව නීතිවේදීන් පෙන්වා දෙයි. ලංකා ලීඩ් නිව්ස් කළ කරුණු විමසීමකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ රාජා ගුණ...
උතුරට දකුණට සීමා වූ ජාතිවාදී පක්‍ෂ රටට අවශ්‍ය නොවන බවත් අද රටට අවශ්‍ය වන්නේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ හැම දෙනාටම එකතු විය හැකි පක්‍ෂයක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා පවසයි. රෙජිනොල්ඞ් කුරේ මහතා මේ බව කියා සිටියේ කොලඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. ...
නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත්ය.
පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවය. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තී...
පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි. අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිද...
ශ්‍රීලනිප හා පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව නව පෙරමුණක් නිර්මාණය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ අනුමැතිය දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බි. දිසානායක පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය. ජාතික ආණ්ඩුව...
මෛත්‍රීපාල සිරිසේන මහතා සතු තුරුම්පු අවසන් වී ඇති බවත් දැන් ඔහුට ඇත්තේ වල් කොළ බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුව අමතමිණි. මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග නිකුත් කර තිබේ. මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...