දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම ගැන දැඩි කණස්සල්ල පල කරන බව කොලඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙමගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය උග‍්‍ර වන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන හා ක‍්‍රියාවලීන්ට ගරු කළ යුතු බවත්ය.

පසුගිය කාලය පුරාම මැතිවරණ වසර ගණන් කල් දමමින් සිටියදී ඇමරිකානු තානාපති කාර්යාලය කිසිදු ප‍්‍රකාශයක් නොකර සිට අද මෙවැනි ප්‍රකාශ නිකුත්කිරීම පිළිබදව දේශපාලන විචාරකයෝද විවිධ මත පළකරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More