දේශීය පුවත්

මෛත්‍රීපාල සිරිසේන මහතා සතු තුරුම්පු අවසන් වී ඇති බවත් දැන් ඔහුට ඇත්තේ වල් කොළ බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුව අමතමිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන්ත්‍රණකාරීව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු කළ මෙම බල හුවමාරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම උදෙසා ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග අඩ පන කිරිමට ජවිපෙ එක්සත් ජාතික පක්ෂයට හවුල් වී ඇතැයි ඇතමුන් ගෙන යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් බැහැර කළ ටිල්වින් සිල්වා මහතා පැවසූවේ අද රාජපක්ෂ – මෛත්‍රී කල්ලිය මුහුණදී සිටින බහුතර දිනාගැනීමට නොහැකි වීමේ බංකොලොත් අර්බුදය වසා ගැනීමට සඳහා මෙලෙස ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග අඩාල කිරීමට ඔවුන්ට අවශ්‍ය වී ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More