දේශීය පුවත්

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව දන්වයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු සේ සැලකෙන එජාප දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුජිත් මුතුකුමාරණ මහතා සූරියවැවදී මාධ්‍ය හමුවක් අසීරුවෙන් හදාගත් ආණ්ඩුව කඩා වැටීම ගැනද පක්‍ස නායකයාට චෝදනා කළේය.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමීපතමයන් දිගින් දිගටම සමාජ ජාලා ඔස්සේ අදහස් පල කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා වහා නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More