මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි.
මෙකි තත්වය තුළ යම් හෙයකින් මැතිවරණ කොමිසන් සභාවේ යම් සාමාජිකයෙකුට ඉල්ලා අස්වීමට සලස්වා මැතිවරණය කල් දැමීමේ ඔහුට කූට උපක්‍රමයක් එජාපය විසින් දියත් කිරීමට අර අදිමින් සිටි.
මෙය එජාපයේ මැතිවරණය කල් දැමීම වෙනුවෙන් ගනු ලබන අන්තිම තුරුම්පුව ද වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...