පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවය.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී බවත් එයට එරෙහිව සටන් කරන බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...