ව්‍යවස්ථා විරෝධීව සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10 වැනිදා) පැවසීය.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේ සිට පාර්ලිමේන්තුව කල් දැමීම දක්වා වූ සියළු ක‍්‍රියාමාර්ග ව්‍යවස්ථා විරෝධී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව සිදු කළ බවයි.
ඔහු මේ බව පැවසුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...