අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙනආ විශ්වාසභංගය තමන් පිළිනොගන්නා අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය ලෙස දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියාකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) පැවසීය. ජනාධිපතිගේ ස්ථාවරය වන්නේද තවදුරටත් ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි. මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ...
රනිල් වික්‍රමසිංහ මහතා සමග යම් එකඟතාවකට පැමිණ සිටින පොහොට්ටුව පක්ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරන බව වාර්තාවේ. එම ආරංචිමාර්ග වලට අනුව ඔවුන්ර ඒ සදහා න්‍යායක්ද ඉදිරිපත් කරන බව තහවුරුවේ. එම න්‍යායට අනුව ''රනිල් වික්‍රමසිංහට නැවත අගමැතිකම ලබා ගෙන ''ඇන" ගැනීමට ඉඩ දිය ...
අද දින (14) පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස්වීමේ දී සිදුවූ සියල්ල නීති විරෝධී බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රකාශක ජේෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි. ලංකා ලීඩ් නිව්ස් කළ විමසුමකදී ඒ මහතා ඒ බව කියා සිටියේය. පාර්ලිමේන්තුව කැසවූ ආකාරය, න්‍යාය පත්‍රයට පිටින්...
අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන ගැටළුවක් මේ වන විට පැන නැගී තිබේ. ඒ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ජන්ද විමසීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ...
නව අගමැතිවරයෙක් පත්කිරිමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය. හෙට දිනයේදි පාර්ලිමේන්තු රැස්වීමට එක්වන බවත් ඊට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතු ව...
වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බවත් කවුරු මොන කතා කීවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිගටම කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. කතානායකවරයා ඒකාධිපතියකු හා විහිලුකාරයකු ලෙස හැසිරෙමින් ගත් සියලු තීන්දු තීරණ නීති විරෝධී බව ක...
වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය. ඔහු පැවැසුවේ අද දිනයේදි ජනපතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවයි. තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූයේ එයට බහුතරය ඇති බවට සිතුන නිසා බවත් මේ වන විට බහුතරයක් නොමැති බව තීරණය වී ඇති බවත් ඔහු පැවැසීය. තම...
කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධය නිවේදනයක් මෙහි දැක්වේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය. ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉ...
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ගැනීමට නොහැකි විය. විශ්වාසභංග යෝජනාවක් එදිනම විවාදයට ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටු විය යුතුය. නමුත් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථාවර නි...
පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1061031154075145/
පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ අද(14) දින න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරීමට තීරණය කර කළ බව කථානායක කාර්යාලය දැනුම් දී තිබේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන්...
පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කථානායකට පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් හෝ ඒ සඳහා කිසිදු හැකියාවක් හෝ නොමැති බවත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නීති විශාරදයෝ පෙන්වා දෙති. ඒ වගේම පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් එහි ගැටුම්කාරී ත...
පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද(14) දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් ක...
ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ අද (14) පාර්ලිමේන්තුව රැස් කිරීමේදී ආණ්ඩු පක්‍ෂයට ඒ ආකාරයෙන් ආසන පනවන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ. අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට, සභානායක, ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක යන අය මෙන්ම ඇම...
හෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි. සියලු ජන කොටස් මෙන්ම වගකීම් දරණ සියළු පාර්ශ්වයන් ගෞරවනීය ආකාරයෙන් කටයුතු කොට ජතතා ප්‍ර කෝප කිරීම් හා ජන ජීවිතය අස්ථාවර කිරීම් වල...
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හරහා විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. හෙට පාර්ලිමේන්තුවේ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. හෙට දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ අතුරු තහනම් නියෝගයක් පමණක් බවත් එය අවසන් තීන්දුව නොවන බව සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...