දේශීය පුවත්

වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බවත් කවුරු මොන කතා කීවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිගටම කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා ඒකාධිපතියකු හා විහිලුකාරයකු ලෙස හැසිරෙමින් ගත් සියලු තීන්දු තීරණ නීති විරෝධී බව කී ගුණවර්ධන මහතා ඔහු ආණ්ඩු පක්ෂයේ හඬට කන් නොදී පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට රැගෙන යන බවද ප්‍රකාශ කළේය.

කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගසා රට අරාජික තත්ත්වයට පත් කළ බවද ඔහු කීය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(14) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More