දේශීය පුවත්

අද දින (14) පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස්වීමේ දී සිදුවූ සියල්ල නීති විරෝධී බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රකාශක ජේෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.

ලංකා ලීඩ් නිව්ස් කළ විමසුමකදී ඒ මහතා ඒ බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව කැසවූ ආකාරය, න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කිරීම, විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ ආකාරය සහ ඡන්ද විමසීම ආදී සියලූ ක්‍රියාමාර්ග ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් සිදු කළ බව ඒ මහතා පැවැසීය.

එ් සියලු වැරැදිවලට කතානායකවරයා සෘජුව වගකිව යුතු බව ද ඒ මහතා පැවසීය. තානාපතිවරුන් පවා කැඳවමින් දියත් වූ මෙහෙයුම දෙස බලනවිට නඩු තීන්දුව පිළිබඳව කතානායකවරයාට පූර්ව අවබෝොධයක් තිබූ බව ප්‍රකට වන බව ද ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More