නව අගමැතිවරයෙක් පත්කිරිමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
හෙට දිනයේදි පාර්ලිමේන්තු රැස්වීමට එක්වන බවත් ඊට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතු වුවත් මෙතෙක් ඒ ගැන දැනුම් දීමක් කර නැතැයිද ඔහු පැවැසීය.
එහිදී අදහස් දක්වමින් මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලවට කටයුතු කරන බවයි.
නීතියට පටහැනි කිසිවක් ජනාධිපතිවරයා සිදු නොකරන බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...