ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ගැනීමට නොහැකි විය.
විශ්වාසභංග යෝජනාවක් එදිනම විවාදයට ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටු විය යුතුය. නමුත් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවීමටවීමට පෙර හදිසියේම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම නිසා ඔහුගේ සැලසුම් අසාර්ථක වූ බව වාර්තාවේ.
ඒ අනුව දැන් විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...