දේශීය පුවත්

පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද(14) දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්වීමට නියමිතය. එම රැස්වීම් පෙ.ව. 8.00ට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට නියමිතය.

එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More