දේශීය පුවත්

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ අද (14) පාර්ලිමේන්තුව රැස් කිරීමේදී ආණ්ඩු පක්‍ෂයට ඒ ආකාරයෙන් ආසන පනවන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට, සභානායක, ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක යන අය මෙන්ම ඇමතිවරුන් සදහාද ඒ ආකාරයෙන් අසුන් පනවන්නැයි උපදෙස් දී ඇත.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයට විපක්‍ෂයේ අසුන් පැනවීමට දන්වා ඇත.

කෙසේ වෙතත් කතානායකවරයා මීට පෙර නිවේදනය කර සිටියේ තමන් පිළිගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස නම් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ තිබූ තත්වය බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More