දේශීය පුවත්

හෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි.

සියලු ජන කොටස් මෙන්ම වගකීම් දරණ සියළු පාර්ශ්වයන් ගෞරවනීය ආකාරයෙන් කටයුතු කොට ජතතා ප්‍ර කෝප කිරීම් හා ජන ජීවිතය අස්ථාවර කිරීම් වලින් වැළකී කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More