රනිල් වික්‍රමසිංහ මහතා සමග යම් එකඟතාවකට පැමිණ සිටින පොහොට්ටුව පක්ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරන බව වාර්තාවේ.
එම ආරංචිමාර්ග වලට අනුව ඔවුන්ර ඒ සදහා න්‍යායක්ද ඉදිරිපත් කරන බව තහවුරුවේ.
එම න්‍යායට අනුව ”රනිල් වික්‍රමසිංහට නැවත අගමැතිකම ලබා ගෙන ”ඇන” ගැනීමට ඉඩ දිය යුතුය. එවිට ආණ්ඩුව නිකම්ම අපි අතට එනවා.” උසාවි තීන්දුව ලැබෙනතෙක් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවටද එම පිරිස විරුද්ධ වන්නේ එම පදනමින් බවද වාර්තාවේ.
නමුත්ම හින්ද රාජපක්ෂ මහතා එම ලණුව ගිලීමට සූදානම් නැති බව එම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
එසේ වුවත් මුහුණු පොතෙන් දේශපාලනය කරන විශ්වවිද්‍යාල ඇදුරෙක් ඒ සදහා දිගින් දිගටම මතය හැදීමට උත්සාහ දරමින් සිටින බව ද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...