දේශීය පුවත්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන් ආණ්ඩුවට ද නීත්‍යනුකූල බලයක් නැති බවත් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු සභාව තුලදී බහුතරයකගේ ඡන්ද බලය පාවිච්චි කරමින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බලාපොරොත්තුව වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත්කි කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More