දේශීය පුවත්

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. යාපනය වැල්ලවැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනය කළ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සැමරුමක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. කේක් ඒකක් හා තවත් භාණ්ඩ කිහිපයක් සමග ඔහු අත්අඩංගුවට...

හෙට දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩු පක්ෂය පවසයි. ඊට අදාළ තීරණය හෙට (27) දිනයේ ලබා ගන්නා බව අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේය. ඉකුත් සිකුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂය වර්ජනය කළ අතර කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධ...

නතා ඇසට නොපෙනෙන තැන්වල සිට හැංගි හැංගි හවුල් හදන්නේ නැතිව එළියට විත් මහා මැතිවරණයකට නොබියව මුහුණ දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට,ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ සන්ධානයට තමන් අභියෝග කරන්නේ යැයි ජාතික ඒකාබද්ධතා,සංහිදියා සහ රාජ්‍ය භාෂා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසිය.ඊයේ (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ...

පසුගියදා අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී සිය බලය දිගින් දිගටම කඩා වැටීම නිසා ඇතිව තිබෙන අර්බුදය ගැන දීර්ඝව කරුණු දක්වා තිබේ. එහිදී අරලියගහ මන්දිරයේ බලෙන රැඳි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ මන්ත්‍රී පිරිසට චම්පික රණවක මන්ත්‍රීවරයා...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නිවැරදි තීරණයක් බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සම ලේකම් මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පැවසූහ. 2015දී මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව අපේක්ෂා කළේ යහපාලනයක් බවත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා 2015 ජයග්‍රහණය ඔහුගේ ජයක් කියා සිතමින් වැඩ කිරීම තු...

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(24) විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදීය. 2015 වසරේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ සිදුකළ දුෂණ වංච...

අද රටම ඉල්ලන්නේ සජිත් බැවින් අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතු බව හිටපු ඇමති හරින් ප්‍රනාන්දු මහතා අද(25) බදුල්ල තැපැල් සංකීර්ණයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේ දී පැවසීය. නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත්...

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් (අද) දින 25 සිදුකළ ප්‍රකාශය යම් වෙබ් අඩවි විසින් ''මම ඉක්මන් වුණා වැඩියි '' යනුවෙන් විකෘති ශීර්ෂපාඨ යොදා පලකිරීම පිළිබඳව මහජන විරෝධය පළකරති. ම හින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කරන්නේ සමහර අය අවුරුදු එකහමාරක කාලයක් තිබියදී කලින් ආණ්ඩුව භාර ගත් බව වැරදි කියා...

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ...

එක්සත් ජාතික පක්ෂයට බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඉදිරියට රැගෙන නොඑන ලෙසත්, ඔහු අගමැති ධුරයට පත් නොකරන බවත්, ඔවුන්ට ප්‍රකාශ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද විදෙස් මාධ්‍ය ආයතන කීපයක මෙරට වාර්තාකරුවන් අමතමින් අවධාරණය කර තිබේ. ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ, තම ජීවිත කාලය තුළ...

මාතෘභූමිය අසීරු තත්වයකට ඇද වැටුනු මොහොතක ඉන් මුදවා ගැනීම සදහා තමන් ඉදිරිපත්වූ බවත්,යුද සමයේ තමන් වෙත සහයෝගය දැක්වු අයුරින්ම වර්තමානයෙදිත් තමන්ට සහය දෙන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. රට ගොඩ නැගීමට තිබෙන අවසාන අවස්තාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. විශේෂ ...

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරවීම සඳහා හැකිනම් දිවුරුම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කර සිටියි. මන්තී‍්‍රවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි. "පාර්ලිමේන්තුවේ 120 ගණන් හැදුවේ විපක්ෂයේ ඉන්න දෙමළ සන්ධානයයි..ජනතා විමුක්ති පෙ...

පාර්ලිමේන්තු විසින් ස්ථාවර නියෝග වලට අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කොට ඉන් පසුව නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා බහුතරය පෙන්නන්නේ නම් තමා නව අගමැතිවරයෙක් පත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසයි. එතුමා ඒ බව ඊයේ(24) රාත්‍රියේදී යම් පුවත්පත් කලාවෙිදී පිරිසකට පිරිසට දැනුම්දී ඇති බව වාර්තාවේ. ...

රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන් පවසයි. විද්වතුන් පිරිසක් සමග දඹාන ආදීවාසි ගම්මානයේ පැවැති සාකච්ජාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ මහජන නියෝජනය යනු පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනා පමණක් නොවන බවය. https://www.facebook.com/Lan...

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (26) පැවැත්වීමට නියමිත පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදීය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මහම...

උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ සිදු කරන ලද පිහි ඇනුමෙන් පසු එම පිහි ඇනුමට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා මේ වන විට අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. පොලිසිය සඳහන් කරන්නේ සැකකරුවන් අදාළ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවය. අපරාධය සිදු කළ ප්‍ර...

ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරන බව ඇමරිකනු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප‍්‍රකාශ කර ඇත. ඇය ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප‍්‍රමුඛ මන්තී‍්‍රවරු පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ ප‍්‍රතිඥාව දී තිබේ. ජිනීවා යෝජනාවට අනුව මානව හ...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි. ඊයේ (24) තෙල්දෙණියේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ව්‍...

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් එල්.ටී.ටී,ඊ. සංවිධානය පිළිබඳ තොරතුරු සෙවූ බුද්ධි අංශ මෙහෙයුමක් පාවාදුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) අනාවරණ කළේය. ඒ අද පස්වරුවේ කඩවත පැවති ජනහමුවකදීයී. මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන දස ලක්ෂයක පෙත්සමට අස්සන් තැබීමේ සමාරම්භක උලෙළ අද කඩ...

රකාශයක් ලබාගැනීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ අනුව එළඹෙන 27 වැනිදා උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලිපියක් යොමු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...