අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් (අද) දින 25 සිදුකළ ප්‍රකාශය යම් වෙබ් අඩවි විසින් ”මම ඉක්මන් වුණා වැඩියි ” යනුවෙන් විකෘති ශීර්ෂපාඨ යොදා පලකිරීම පිළිබඳව මහජන විරෝධය පළකරති.
ම හින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කරන්නේ සමහර අය අවුරුදු එකහමාරක කාලයක් තිබියදී කලින් ආණ්ඩුව භාර ගත් බව වැරදි කියා කියන බව ය.
ඔහු එසේ අදහස් කරන බවක් කියවෙන්නේ නැත. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ යුද්ධයේදී සහාය දුන් ආකාරයට මේ අයුරින් මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සහාය දෙන ලෙස ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...