දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඉදිරියට රැගෙන නොඑන ලෙසත්, ඔහු අගමැති ධුරයට පත් නොකරන බවත්, ඔවුන්ට ප්‍රකාශ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද විදෙස් මාධ්‍ය ආයතන කීපයක මෙරට වාර්තාකරුවන් අමතමින් අවධාරණය කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ, තම ජීවිත කාලය තුළ එය සිදු නොවන බව ජානධිපතිවරයා අවධාරණය කළ බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා, ඔක්තෝබර් 26 වැනි දින ධුරයෙන් ඉවත් කළේ, ඉතාම දුෂිත වීම හේතුවෙන් බව ජනාධිපතිතුමා ඉතා හැඟීම් බරව ප්‍රකාශ කළ බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More