ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරන බව ඇමරිකනු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප‍්‍රකාශ කර ඇත.
ඇය ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප‍්‍රමුඛ මන්තී‍්‍රවරු පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ ප‍්‍රතිඥාව දී තිබේ.
ජිනීවා යෝජනාවට අනුව මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා 2019 මාර්තු 13 දා තෙක් කාලසීමාවක් ලබාදී තිබිණි.
මෙම ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ඒ වෙනුවට බි‍්‍රතාන්‍යය එම යෝජනාව වෙනුවෙන් කි‍්‍රයා කරයි.
නව රජය පත්වීමත් සමගම ඊට එරෙහි රවටල් 10 ක් ද ජිනීවා යෝජනාව ගෙන යැමට දායක වී ඇත.
-Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...