දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරවීම සඳහා හැකිනම් දිවුරුම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කර සිටියි.

මන්තී‍්‍රවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.

“පාර්ලිමේන්තුවේ 120 ගණන් හැදුවේ විපක්ෂයේ ඉන්න දෙමළ සන්ධානයයි..ජනතා විමුක්ති පෙරමුණයි..එකතු කරලා. හැබැයි සංයුතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට 104ක් තියෙනවා. එහෙම බැලුවම බහුතරයක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තට. අර දෙගොල්ලො අයිං කරාම බහුතරය පේනවා. මේ බහුතරය ඡන්දය දීලා තියෙන්නේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට..එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න කියලා ඡන්දේ දීලා නෑ. අපි අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණට හැකිනම් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න කියලා දිවුරුම් ප්‍රකාශ දෙන්න කියලා ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More