දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(24) විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදීය.

2015 වසරේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ සිදුකළ දුෂණ වංචා විමර්ෂණය කිරීමට තමන් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී විදෙස් මාධ්‍යවේදීන් සමග පවසා ඇත.

” ඉකුත් පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණය පරාජය වීමෙන් පසු මම මේ ස්ථානයේදීම ඔහුට කියා සිටියා ඔබගේ ආර්ථික ප්‍රතිපත්ති දුර්වල වීම නිසා මෙම තත්ත්වය අත්වුණා කියලා. ඒ නිසා අගමැතිධුරයෙන් අයින් වෙන්න කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ එය පිළිගත්තේ නැහැ. ඔහු දුෂිතයෙක් වගේම, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැහැ” ජනාධිපතිවරයා කියා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More