දේශීය පුවත්

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

යාපනය වැල්ලවැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනය කළ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සැමරුමක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

කේක් ඒකක් හා තවත් භාණ්ඩ කිහිපයක් සමග ඔහු අත්අඩංගුවට ‌‌ගෙන ඇති අතර පසුව එම භාණ්ඩ අත්අඩංගුවට ගැනීමෙන් හිටපු මන්ත්‍රීවරයා නිදහස් කර තිබේ.

මේ අතර වැල්ලවැටිතුරෙයි ප්‍රදේශයේ පවතින හිටපු කොටි නායකයාගේ නිවස ආසන්නයේ පොලිස් ආරක්ෂාව තරකර ඇති අතර එම නිවසේ පිරිසිදු කිරිම් කළ තරුණයන් සිවු දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More