දේශීය පුවත්

පාර්ලිමේන්තු විසින් ස්ථාවර නියෝග වලට අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කොට ඉන් පසුව නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා බහුතරය පෙන්නන්නේ නම් තමා නව අගමැතිවරයෙක් පත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසයි.

එතුමා ඒ බව ඊයේ(24) රාත්‍රියේදී යම් පුවත්පත් කලාවෙිදී පිරිසකට පිරිසට දැනුම්දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති සිහිනය බොදවී යන බව එම පුවත්ලෙපත්ස කලාවේදීන් සදහන් කරයි.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ විශ්වාසභංග යෝජනාවකට ජනතා විමුක්ති පෙරමුණ සහ ටී.එන්.ඒ පක්ෂය සහාය ලබාදුන්නත් නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා ඔවුන් විසින් දිවුරුම් ප්‍රකාශ ලබා නොදීමට වැඩි ඉඩක් තිබීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More