දේශීය පුවත්

අද රටම ඉල්ලන්නේ සජිත් බැවින් අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතු බව හිටපු ඇමති හරින් ප්‍රනාන්දු මහතා අද(25) බදුල්ල තැපැල් සංකීර්ණයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේ දී පැවසීය.

නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත් තමන් තව දුරටත් දේශපාලනය නොකරන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා රටේ අගමැති ධුරයට පත් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපයේ උපදේශකයෙකු ලෙස තබා ගැනීමට තමන් යෝජනා කළ බවත් ඒ මහතා සදහන් කරයි.

තමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ආදරේ බවත් එතුමාට ගෞරවනීය තානාන්තරයකට පත්කර එතුමාගේ බුද්ධිය ලබාගැනීමට කටයුතු කල යුතු බවත් පැවසූ හරින් ප්‍රනාන්දු මහතා පක්ෂයේ මේ වෙනස සිදු නොවුවහොත් තමා නැවත ඡන්දය ඉල්ලන්නේ නැති බවත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More