දේශීය පුවත්

රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන් පවසයි.

විද්වතුන් පිරිසක් සමග දඹාන ආදීවාසි ගම්මානයේ පැවැති සාකච්ජාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ මහජන නියෝජනය යනු පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනා පමණක් නොවන බවය.

a

“රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතයයි… ඔය ඔළුගෙඩි 225 පමණක් නොවෙයි”-ආදිවාසි ඇත්තෝ

Gepostet von Lanka Lead News am Samstag, 24. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More